Sunday, August 29, 2010

ආයුබොවන් ! A/L exam ඉවරයි

කොහොම කොහොම හරි උසස් පෙළත් ඉවරවුනා . ​ගිය පාරට වඩා ගොඩක් හොදින් exam එක කෙරැන බව මට තේරැනා . ප්‍රතිඵලය හොද එකක්වෙයි . results එන්න කලින් computer courses 2 ක් කරන්න හිතන් ඉන්නවා .. Diploma in Networking , Diploma in Web Designing තමයි . Cisco CCNA වගේ ඒවා කරන්න කලින් මෙවැන්නක් කරන එක හොද වෙයි කියලයි මගෙ අදහස . ඒත් තාම කරන්නෙ කොහෙද කියලා අදහසක් නෑ . සිංහල ටයිපින් දැන් අමතක වෙලා . මොනව කරන්නද . A/L වෙනුවෙන්​ ​අනෙක් දේවල් සියල්ලම අමතක කලා .

No comments:

Post a Comment