Sunday, February 14, 2010

අලුත් වැඩක් අලුත් සයිට් එකක්

හැමදාම එකම සයිට් එකක හිරෙවලා ඉන්න බෑ ෙන. ෙගාඩක් කල් ඉදලා හිතාෙගන හිටිෙය බ්ලොග් සයිට් එකක් හදන්න . ඒත් ෙවලාවක් නෑෙන ගොඩක් වෙලා ෙකාම්පියුටරය ඉස්සරහට ෙවලා ඉන්න . ෙකාෙහාමනමුත් අවස්ථාවක් ලැබුනා දින ෙදක තුනකට පසු ෙම් පැත්තට එන්න . ඒ ආපු ෙවලාෙව තමා සයිට් එක නිර්මාණය කෙල . අලුත් සයිට් එෙක කරන්න වැඩ ෙගාඩක් තිෙයනව . ආයිත් ආපු දවසක තමා හදන්න ෙවන්ෙන . ෙකාෙහාමත් ඉදිරි මාස 6 ක කාලය තුල ෙකාම්පියුටරය අතින් ෙනාඅල්ලන තරමටම එය මෙග උසස් ෙපළ ප්‍රතිඵලය වර්ධනය කරාවි

No comments:

Post a Comment