මම සාඩම්බර සිංහල බ්ලොග්කරුවෙක්මි |

මගේ නම නිසංක මන්දාර. මේක ලියන්නෙ මගෙ විනෝදාංශයට .මම දන්න දේවල් ,මගේ සිතිවිලි අනිත් අය සමග බෙදාගන්න.
ඒ වගේම සිංහල භාෂාවෙන් ලියවෙන තාක්ෂණික ලිපි ගණන වැඩි කරන්නට
ඔබට mandaraldl[at]yahoo[dot]com මගින් මාව සම්බන්ධ කරගත හැක
මම ඉපදුනෙ1990 අගෝස්තු වල. දැන් උසස් පෙළ කරල උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව (Higher National Diploma in Engineering ) හදාරනව. මම හදාරන්නෙ Electronics & Telecommunication කියන පැත්ත
පරිගණක වල අවුරුදු 10 ක පමණ පළපුරුද්දක් තියෙනවා. ඉංජිනේරු අංශයෙන් වගේම මේ අංශයෙනුත් ඉදිරියට යන්නයි කල්පනාව. මේක මට තවත් එක විෂයයක් නෙවේ. මේ මගේ ජීවිතය