Wednesday, February 17, 2010
සිංහල ටයිප් කරන එක දැන් ලේසියි
ටෙක්කතා මාලාව ගැන මම දැනගත්තේ ළගදී නිසා ඹවුන්ගේ පසුගිය වැඩසටහන් මම වෙලාව තියෙන හැටියට අහනවා. ඹවුන්ගේ 47 වන කොටසේ සදහන් වුන qsFOX වැඩසටහන මමත් install කරලා බැලුවා .ඈත්තටම එය නියම යෙදවුමක්.මෙය නිර්මාණය කර තිබෙන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉසුරැ උදාන අයියා.මම දන්න විදියට නමි මෙය Mozilla Firefox වලට පමණයි සහාය දක්වන්නේ . කොහොම නමුත් වැඩි විස්තර http://mytecheye.blogspot.com/ හරහා ලබා ගන්න පුලුවන් . මෙචිචර කල් මම use කලේ UCSC හි Real time unicode converter හි විජේසේකර layout යෙදවුම . ඒක ටිකක් කරදරයි.නිතරම copy & paste කරන්න වීම නිසා . windows xp service pack 3 පාවිචිචි කරද්දි සිංහල unicode ගැටලු මටත් මතුවුන නිසා Real Time Unicode Converter එක දිගටම use කලා. නමුත් දැන් ඒ ගැටළුව නම් අවසාන බවයි මගේ අදහස
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment